වී. අයි. ලෙනින්

වාමාංශික ළදරු ගතිය සහ සුඵ ධනපති චිත්ත ස්වභාවය


Written: April 1918
First Published: Published May 9, 10, 11, 1918 in;Pravda Nos. 88, 89, 90 Signed: N. Lenin; Published according to the text of the pamphlet: N. Lenin, The Chief Task of Our Duty, Pribol Publishers, Moscow, 1918, collated with the Pravda text and the text of the pamphlet: N. Lenin (V. I. Ulyanov), Old Articles on Almost New Subjects, Moscow, 1922
Source: Lenin Collected Works, Fifth Edition, Volume 36, Progress Publishers, Moscow, USSR, pp. 283-314;
Translated: Progress Publishers, Moscow, USSR;
Transcription/HTML Markup: Sameera Withanage
Public Domain: Lenin Internet Archive (Sinhala) (2006). You may freely copy, distribute, display and perform this work; as well as make derivative and commercial works. Please credit “Marxists Internet Archive” as your source.


“වාම කොමියුනිස්ට්වාදීන්” නැමැති කුඩා කන්ඩායමක් විසින් ඔවුන්ගේ “කොමියුනිස්ට්1 (අංක 1, 1918 අප්‍රෙල් 20)” සඟරාව පලකරනු ලැබීමෙන් සහ ඔවුන්ගේ “ප් ‍රවාදවලින්”, “සෝවියට් ආන්ඩුවේ හදිසි කර්තවයයන්" යන කුඩා පොතෙන් ප්‍රකාශිත මගේ අදහස් සිත්ගන්නා සුඵ ලෙස සනාථ වී තිබේ. සමහරවිට “වාම” සටන්පාඨ වලින් මුවා කෙරෙන සුඵ ධනපති මත්බව ආරක්ෂා කිරීමට යාමේ අන්ත බොළඳ කම මීට වඩා හොදින් සනාථ කිරීමක් දේශපාලන සාහිතයයෙන් දැක්ක නොහැකිය. අප දැන් ගත කරමින් සිටින කාලපරිච්ඡේදයේ ස්වභාවය “වාම කොමියුනිස්ට්වාදීන්” ගේ තර්කවලින් නිරූපනය වන හෙයින්ද ඒ ගැන ව්මසා බැලීම ප්‍රයෝජනවත් සහ අවශ්‍ය වන්නේය. අපගේ විමසිල්ලට භාජනව සිටින්නේ, වර්තමාන තත්වය වටහා ගැනීමට අසමත් වූවන් අතරින් හොදම අය, නැතහොත්, එම වැරදි අදහස් ගෙන එන සාමාන්‍ය නියෝජිතයන්ට වඩා දැනුම හා පක්ෂපාතීත්වය අතින් බොහෝ උසස් පිරිසක් වන වාම සමාජවාදී-ප්‍රජාතන්ත්‍රවාදීන් වන හෙයින් එම තර්ක උපදෙ‍්ශාත්මක වේ.

අන්තර්ගතය

පළමු කොටස
දෙවන කොටස
තෙවන කොටස
හතරවන කොටස
පස්වන කොටස
සයවන කොටස

 


සටහන්

[1] “කොමියුනිස්ට්” - “වාම කොමියුනිස්ට්වාදීන්” ගේ නිල ප්‍රකාශනය වූ සතිපතා සඟරාවකි. මෙය 1918 ජූනි සිට අප්‍රෙල් දක්වා මොස්කව් හි පළ විය. පළවූයේ කලාප 4ක් පමනකි.